හිත හොයන්නේ බඩු විතරද
මරදානේ බඩු හිටියට
බඩු ඉන්නේ එහේ විතරද
මිතුරන් කැල අඬගැසුවට
බඩු ගැහැව්වේ මං විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද
රෝස පාට බේත් විද්දේ
කැසිලි නොදි තියාගන්න
මේ විදිහට මං ඇඬුවේ ......
වේදනාව මග ඇරෙන්න //
මරදානේ බඩු හිටියට
බඩු හිටින්නේ එහේ විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද
උඩ කාමරේක පාක් උනේ
ලොවෙන් වසංවි හිටින්න
අවසානේදි උරුම උනේ.......
ලෙඩ පොකුරක ලෙඩෙක් වෙන්න //
වල්කම මගේ හිත තිබුනට ...../
ඔරිමජිනල් එක දිපිකා ප්‍රියදර්ශනිගේ රීමේක් එක කොමිටලේගේ



.jpg)
.jpg)
.jpg)
