හිත හොයන්නේ බඩු විතරද
මරදානේ බඩු හිටියට
බඩු ඉන්නේ එහේ විතරද
මිතුරන් කැල අඬගැසුවට
බඩු ගැහැව්වේ මං විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද
රෝස පාට බේත් විද්දේ
කැසිලි නොදි තියාගන්න
මේ විදිහට මං ඇඬුවේ ......
වේදනාව මග ඇරෙන්න //
මරදානේ බඩු හිටියට
බඩු හිටින්නේ එහේ විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද
උඩ කාමරේක පාක් උනේ
ලොවෙන් වසංවි හිටින්න
අවසානේදි උරුම උනේ.......
ලෙඩ පොකුරක ලෙඩෙක් වෙන්න //
වල්කම මගේ හිත තිබුනට ...../
ඔරිමජිනල් එක දිපිකා ප්රියදර්ශනිගේ රීමේක් එක කොමිටලේගේ
ලෙඩ තියෙනව තමයි රජෝ -
ReplyDeleteලෙඩුන්ට දඬුවම් කරන්න
එව්වා ගැන හිතන්නෙපැයි
කලියෙන් ඒ පැත්තෙ යන්න
කෙරුවත් නරකයි ඒවා කොලුකමට
Deleteගත්තොත් හොදයි මේවා පාඩමට...
අදහස හොඳයි අකුරුත් ගැලපෙනවා... ඒත් කීව විදිහ සැට් මදි කොමිටලේ
ReplyDeleteඔක්කෝම හොදයි මුක්කම නරකයි වාගේ මොකක්ද ඒ හරුපේ???
Deleteela da BRA
ReplyDeleteසැක් විතරක්!
ReplyDelete