Thursday, August 25, 2022

කොමිටල් සිංදු

 


මරදානට පායන හද 

                ලස්සනයිද කියන්න....

බේරේ වැවේ ඒ පල් ගද

                  ඔබට හැකිය විදින්න... //

අදුරු වැටි එනකල 

                  කොටුවේ බිම වැහෙන්න...//

රූම් එකට ඔබ යනකල 

                 එපා පොලිස් පනින්න.......

ලලක්කා අත වනාවි

                   එපා අහක බලන්න...//

මා හැදි කොපුව ගුලිකර        

                   වැසිකිලියට දමන්න...







17 comments:

  1. හුකෑස්ඃ...
    මේ යෝදය පටන් ගැන්මෙන්ම... ආරාධනා කොරන්නෙ හිට අකටයුත්තකටම නෙව 😂

    ReplyDelete
    Replies
    1. අකටයුත්තේ කටයුත්ත
      නොකරයිද කලයුත්ත
      කීවට නෑ ඇත්ත
      ගැසුමට ගියා නේ උත්ත

      හාපුරා ආ නමියාට කොමියාගෙන් මිනිමල් මිටක්

      Delete
    2. හා හා බලාගෙනයි...
      දෙතොලේ කටු ඇනෙයි
      සිප ගන්නෙ ඔය මල් බලාගෙන හොඳේ
      මල් පෙති වලට යටින් විසකුරු කටු තිබේ
      හා හා බලාගෙනයි...

      Delete
  2. එල එල කොමියා... ඔහොම යං ඔහොම යං.

    බොට හවුලට තියෙනව පරණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක්...

    https://slanghome.wordpress.com/

    ReplyDelete
  3. පිස්සු හැදෙන සඳ කිව්වම
    ඇති නෙවෙදෝ කියන්න
    ඔය කොමිටල් හැමදාමත්
    ගෙනෙනවදෝ විඳින්න//

    ReplyDelete
    Replies
    1. කොමිටලේට පායන සද
      ඔබයි ලස්සනට දිලෙන්න.....
      ලියමි ඉතිං මනදොළ
      බඩ පිරෙන්න.....

      Delete
  4. කොපු දාල වැසිකිළිය බ්ලොක් උනාම බොටම තමයි අදින්න වෙන්නෙ ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. අම්මද බොල... උබත් ඒ පරිප්පුව කාලා තියේනවා ඒනම්..

      Delete
  5. හා හා කොමිටල් ඩ්‍රැකීයෝ උබ අලකොමසාරිස් ඩ්‍රැස්කියා ආදිපාද හාමුමහත්තයාගේ තැන නැති කොරන්නේ එහෙම නෑ.ඕං...

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුවක් ඇතෙයි ඒම කොරාන්ඩ....

      Delete
    2. හාමු මහත්තෙය? ඒ කවුද බොලේ. උඹ ඔව්ව ගණං ගන්නැතුව නිදහසේ ලියහං කොමිටල්...

      Delete
  6. කොපි ඩ්රකි , මේ කොමිටල් සින්දුව තව සින්දුවක කොපියක්ද? හැබැයි අර ගැණු ළමයාගේ පින්තුරේ දැම්ම එක පව් බං

    ReplyDelete
    Replies
    1. ඔරමජිනල් එක හන්තානට පායන හද ලස්සනයිද කියන්න
      ඒ දැරිවි ලලක්කෙක් නොවේ.. පින්තූරේ ගැලපෙන බැවින් ඇස් කලුකර ඇත.

      Delete

ඩෝස්...

  වල්කම මගේ හිත තිබුනට හිත හොයන්නේ බඩු විතරද මරදානේ බඩු හිටියට බඩු ඉන්නේ එහේ විතරද මිතුරන් කැල අඬගැසුවට බඩු ගැහැව්වේ මං විතරද මට විතරක් කොපු...