Showing posts with label කොමිටල් සිංදූ. Show all posts
Showing posts with label කොමිටල් සිංදූ. Show all posts

Monday, September 5, 2022

ඩෝස්...

 



වල්කම මගේ හිත තිබුනට
හිත හොයන්නේ බඩු විතරද
මරදානේ බඩු හිටියට
බඩු ඉන්නේ එහේ විතරද
මිතුරන් කැල අඬගැසුවට
බඩු ගැහැව්වේ මං විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද

රෝස පාට බේත් විද්දේ
කැසිලි නොදි තියාගන්න
මේ විදිහට මං ඇඬුවේ ......
වේදනාව මග ඇරෙන්න //

මරදානේ බඩු හිටියට
බඩු හිටින්නේ එහේ විතරද
මට විතරක් කොපු නැතිවට
ඩෝස් හැදුනේ මට විතරද

උඩ කාමරේක පාක් උනේ
ලොවෙන් වසංවි හිටින්න
අවසානේදි උරුම උනේ.......
ලෙඩ පොකුරක ලෙඩෙක් වෙන්න //

වල්කම මගේ හිත තිබුනට ...../

ඔරිමජිනල් එක දිපිකා ප්‍රියදර්ශනිගේ රීමේක් එක කොමිටලේගේ

Sunday, August 28, 2022

ඇති හිටියා. .

 



බැරලයකට ගෝඩා පුරවන්නට
         වනයේ වැලගෙඩි කැඩුවා.......
                  වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
          කසියා ඇයි බැරලයේ තනිවි.........

බිදුවක් සිඳුනෙන් දගරයේ පිපුනු
                    කදුලෙන් බිදු මත විස තිබුනා.....
බිවොත් බදුනක් පිලියම්කරනට
             බැරි ලෙඩකුත්   මරුහට පෙනුනා.......

බැරලයකට ගොඩා පුරවන්නට
            වනයේ වැලගෙඩි කැඩුවා.....
                    වෙලේ තැන් සෙව්වා......
සිමාවක්   පමාවක් නැතැයි කී
               කසියා ඇයි බැරලයේ තනිවි.........

පිනකින් පෙර අත්භවයක සිදුවු
                   මා නොමැරී මැරුනා......
මගේ කසියා බිව් හැමතැනදී        
              මරු අත මා දුරකින් තිබුනා.....

බැරලයකට ගොඩා පුරවන්නට
             වනයේ වැලගෙඩි කැඩුවා.......
                   වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
             කසියා ඇයි බැරලයේ තනිවි.........


ඔරමජිනල් සිංදුව අසංක ප්‍රියමන්ත ගේ රීමේක් එක කොමිටලේ...

ඩෝස්...

  වල්කම මගේ හිත තිබුනට හිත හොයන්නේ බඩු විතරද මරදානේ බඩු හිටියට බඩු ඉන්නේ එහේ විතරද මිතුරන් කැල අඬගැසුවට බඩු ගැහැව්වේ මං විතරද මට විතරක් කොපු...