Sunday, August 28, 2022

ඇති හිටියා. .

 



බැරලයකට ගෝඩා පුරවන්නට
         වනයේ වැලගෙඩි කැඩුවා.......
                  වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
          කසියා ඇයි බැරලයේ තනිවි.........

බිදුවක් සිඳුනෙන් දගරයේ පිපුනු
                    කදුලෙන් බිදු මත විස තිබුනා.....
බිවොත් බදුනක් පිලියම්කරනට
             බැරි ලෙඩකුත්   මරුහට පෙනුනා.......

බැරලයකට ගොඩා පුරවන්නට
            වනයේ වැලගෙඩි කැඩුවා.....
                    වෙලේ තැන් සෙව්වා......
සිමාවක්   පමාවක් නැතැයි කී
               කසියා ඇයි බැරලයේ තනිවි.........

පිනකින් පෙර අත්භවයක සිදුවු
                   මා නොමැරී මැරුනා......
මගේ කසියා බිව් හැමතැනදී        
              මරු අත මා දුරකින් තිබුනා.....

බැරලයකට ගොඩා පුරවන්නට
             වනයේ වැලගෙඩි කැඩුවා.......
                   වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
             කසියා ඇයි බැරලයේ තනිවි.........


ඔරමජිනල් සිංදුව අසංක ප්‍රියමන්ත ගේ රීමේක් එක කොමිටලේ...

16 comments:

  1. කොමිටල් කළත් කළ යුත්තේ සැලකිල්ලෙන්
    මාත්‍රා ගණන් ගැන හෙම සැලකිල්ලෙන්
    ගයලා බලනවකො කොටලා අවසානෙන්
    එතකොට පෙනෙයි ගීයේ අඩුවැඩි දොස් තැන්

    ReplyDelete
  2. කසියා සමාජගත කරන නව ආරද වෙල් පැන්ටා කියන්නේ.... කොමිටලේ🙈

    ReplyDelete
    Replies
    1. කසියා වලට නම් ගොඩායි... මේ සිංදුවෙන් කියන්නේ කසියා ගසන්න එපා කියලා...

      Delete
  3. අළුතින් බ්ලොග් ලෝකයට පිවිසි ඔබ ව ආදායෙන් සාදරයෙන් යුතුව පිළිගනිමු. එසේනම් දිගටම ලිවීම පටන් ගන්න. ඔබගේ රසවත් බ්ලොග් අවකාශය වටා බොහෝ පාඨකයින් එකතුවනු ඇතැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු!
    දැනටඔබේ බ්ලොග් අඩවිය දුහුණන් මැවුම් සඳහා වෙන්වී ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ දැක්වේ!

    ReplyDelete
    Replies
    1. සදකඩ පහනක බ්ලොග් ටික ඔබලා..
      පාවෙන ජාලෙක ලැගුම් ගනී...
      අමුතුම රසයක ලියවුනු ලිපියක්
      අකුරු වැලක් ඉදහිට ලියවේ...

      " ありがとうございました"
      ටැංකිව් වේවා..

      Delete
  4. අඩෝ මරු බං... දිගටම ලියහං

    ReplyDelete
    Replies
    1. ඕම කියනවනම් දෙන්නම් අම්බානකට පොරි හැලෙන්න..

      Delete
  5. ෆලොවර්ස් ගැජට් එක දාහංකො. ෆලෝ කරන්ඩ

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතෝ ... කියා දීපං මචෝ..

      Delete
    2. බ්ලොගේ template එකත් වෙනස් කරපං බම්...

      Delete
  6. එල සිංදුව , අලුත් ඩ්‍රකියෙක් ඇවිත් .....

    ReplyDelete
  7. දිගටම ලියහං එල...එළ ද බ්‍රා

    ReplyDelete

ඩෝස්...

  වල්කම මගේ හිත තිබුනට හිත හොයන්නේ බඩු විතරද මරදානේ බඩු හිටියට බඩු ඉන්නේ එහේ විතරද මිතුරන් කැල අඬගැසුවට බඩු ගැහැව්වේ මං විතරද මට විතරක් කොපු...