Sunday, August 28, 2022

ඇති හිටියා. .

 



බැරලයකට ගෝඩා පුරවන්නට
         වනයේ වැලගෙඩි කැඩුවා.......
                  වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
          කසියා ඇයි බැරලයේ තනිවි.........

බිදුවක් සිඳුනෙන් දගරයේ පිපුනු
                    කදුලෙන් බිදු මත විස තිබුනා.....
බිවොත් බදුනක් පිලියම්කරනට
             බැරි ලෙඩකුත්   මරුහට පෙනුනා.......

බැරලයකට ගොඩා පුරවන්නට
            වනයේ වැලගෙඩි කැඩුවා.....
                    වෙලේ තැන් සෙව්වා......
සිමාවක්   පමාවක් නැතැයි කී
               කසියා ඇයි බැරලයේ තනිවි.........

පිනකින් පෙර අත්භවයක සිදුවු
                   මා නොමැරී මැරුනා......
මගේ කසියා බිව් හැමතැනදී        
              මරු අත මා දුරකින් තිබුනා.....

බැරලයකට ගොඩා පුරවන්නට
             වනයේ වැලගෙඩි කැඩුවා.......
                   වෙලේ තැන් සෙව්වා....
සිමාවක් පමාවක් නැතැයි කී..
             කසියා ඇයි බැරලයේ තනිවි.........


ඔරමජිනල් සිංදුව අසංක ප්‍රියමන්ත ගේ රීමේක් එක කොමිටලේ...

Thursday, August 25, 2022

කොමිටල් සිංදු

 


මරදානට පායන හද 

                ලස්සනයිද කියන්න....

බේරේ වැවේ ඒ පල් ගද

                  ඔබට හැකිය විදින්න... //

අදුරු වැටි එනකල 

                  කොටුවේ බිම වැහෙන්න...//

රූම් එකට ඔබ යනකල 

                 එපා පොලිස් පනින්න.......

ලලක්කා අත වනාවි

                   එපා අහක බලන්න...//

මා හැදි කොපුව ගුලිකර        

                   වැසිකිලියට දමන්න...







Wednesday, August 10, 2022

කොමිටල් ඩ්‍රැකී

මම තමයි ඩ්‍රැකීයාගේ කොමිටල් අවතාරේ   




 

ඩෝස්...

  වල්කම මගේ හිත තිබුනට හිත හොයන්නේ බඩු විතරද මරදානේ බඩු හිටියට බඩු ඉන්නේ එහේ විතරද මිතුරන් කැල අඬගැසුවට බඩු ගැහැව්වේ මං විතරද මට විතරක් කොපු...