මරදානට පායන හද
ලස්සනයිද කියන්න....
බේරේ වැවේ ඒ පල් ගද
ඔබට හැකිය විදින්න... //
අදුරු වැටි එනකල
කොටුවේ බිම වැහෙන්න...//
රූම් එකට ඔබ යනකල
එපා පොලිස් පනින්න.......
ලලක්කා අත වනාවි
එපා අහක බලන්න...//
මා හැදි කොපුව ගුලිකර
වැසිකිලියට දමන්න...
වල්කම මගේ හිත තිබුනට හිත හොයන්නේ බඩු විතරද මරදානේ බඩු හිටියට බඩු ඉන්නේ එහේ විතරද මිතුරන් කැල අඬගැසුවට බඩු ගැහැව්වේ මං විතරද මට විතරක් කොපු...
හුකෑස්ඃ...
ReplyDeleteමේ යෝදය පටන් ගැන්මෙන්ම... ආරාධනා කොරන්නෙ හිට අකටයුත්තකටම නෙව 😂
අකටයුත්තේ කටයුත්ත
Deleteනොකරයිද කලයුත්ත
කීවට නෑ ඇත්ත
ගැසුමට ගියා නේ උත්ත
හාපුරා ආ නමියාට කොමියාගෙන් මිනිමල් මිටක්
හා හා බලාගෙනයි...
Deleteදෙතොලේ කටු ඇනෙයි
සිප ගන්නෙ ඔය මල් බලාගෙන හොඳේ
මල් පෙති වලට යටින් විසකුරු කටු තිබේ
හා හා බලාගෙනයි...
එල එල කොමියා... ඔහොම යං ඔහොම යං.
ReplyDeleteබොට හවුලට තියෙනව පරණ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක්...
https://slanghome.wordpress.com/
පියබා ගොස් බලා ආවෙමි..
Deleteපිස්සු හැදෙන සඳ කිව්වම
ReplyDeleteඇති නෙවෙදෝ කියන්න
ඔය කොමිටල් හැමදාමත්
ගෙනෙනවදෝ විඳින්න//
කොමිටලේට පායන සද
Deleteඔබයි ලස්සනට දිලෙන්න.....
ලියමි ඉතිං මනදොළ
බඩ පිරෙන්න.....
කොපු දාල වැසිකිළිය බ්ලොක් උනාම බොටම තමයි අදින්න වෙන්නෙ ඉඳගෙන.
ReplyDeleteඅම්මද බොල... උබත් ඒ පරිප්පුව කාලා තියේනවා ඒනම්..
Deleteහා හා කොමිටල් ඩ්‍රැකීයෝ උබ අලකොමසාරිස් ඩ්‍රැස්කියා ආදිපාද හාමුමහත්තයාගේ තැන නැති කොරන්නේ එහෙම නෑ.ඕං...
ReplyDeleteපිෂ්ෂුවක් ඇතෙයි ඒම කොරාන්ඩ....
Deleteහාමු මහත්තෙය? ඒ කවුද බොලේ. උඹ ඔව්ව ගණං ගන්නැතුව නිදහසේ ලියහං කොමිටල්...
Deleteකොපි ඩ්රකි , මේ කොමිටල් සින්දුව තව සින්දුවක කොපියක්ද? හැබැයි අර ගැණු ළමයාගේ පින්තුරේ දැම්ම එක පව් බං
ReplyDeleteඔරමජිනල් එක හන්තානට පායන හද ලස්සනයිද කියන්න
Deleteඒ දැරිවි ලලක්කෙක් නොවේ.. පින්තූරේ ගැලපෙන බැවින් ඇස් කලුකර ඇත.
😂😂👌👌
ReplyDeleteටැංකිව් ෆෙන්තා..
Deleteඑළ ද බ්‍රා
ReplyDelete